Hot Properties

6/recent/ticker-posts

BTM676926: Half Built House for Sale in Horana, Kalutara

කලුතර දිස්ත්‍රික්කය

හොරණ

කලුතර දිස්ත්‍රික්කයේ හොරණ පෝරුවදණ්ඩ කර්මාන්තපුරයේ ඉඩමක් සමග කොන්ක්‍රීට් ස්ලැබ් එකක් (වර්ග අඩි 1600) සහිත නිවසක් මුදල් හදිස්සියකට විකුණනු ලැබේ. 

*කාමර 2

*සාලය 

*මුලුතැන්ගෙය

*මනරම් වෙල් යායක් අසල පිහිටා ඇත

 *ලිද හා ජල විදුලිය සහිතයි 

*නිවසට මුහුනලා පාර අඩි 20. 

*හරි හතරස් ඉඩමකි

*පර්චස්  20

*ලක්ෂ 70

*මිල ගණන් සාකච්ඡා කල හැක

*විමසීම් 📞

074 236 8827 

Call & WhatsApp