For sale — Spacious Two-Storey House in Gampaha
Location: 4th Lane, Siyane Road, Gampaha
Distance to key places: 5 minutes to top schools, major shopping, and hospitals.
* 1.0 km to Miriswatta–Gampaha main road
* 1.5 km to Gampaha town centre
Key features
* Well-built, two-storey house
* 6 bedrooms, 2 bathrooms, 1 servant/maid room.
* Large, airy living hall with excellent space.
* Kitchen, garage and balconies.
* Three-phase electricity and piped water supply.
* Clean, clear title deeds.
* Quiet, peaceful neighbourhood with respectable neighbours.
* Excellent location and a profitable investment opportunity.
House area: 2,162 sq. ft.
Price: LKR 32.5 Million (negotiable)
Contact : 077 687 8897
--------------------------------------------------------------------------------
ගම්පහ වටිනා දෙමහල් නිවසක් ඉක්මණින්ම විකිණීමට
4 වන පටුමග, සියනෑ පාර, ගම්පහ
සියලුම ප්‍රසිද්ධ පාසල්, සුපිරි වෙළෙඳ සැල්, රෝහල් ඇතුලු සියලුම නාගරික පහසුකම් සඳහා විනාඩි 5
ගම්පහ නගරයට 1.5Km
නිස්කලංක සාමකාමී පරිසරය සහ වැදගත් අසල් වැසියන්
නිවසේ විශාලත්වය වර්ග අඩි 2162
මනා ඉඩ පහසුකම් සහිත විශාල සාලය
නිදන කාමර - 6
නාන කාමර - 2
සේවක නිදන කාමර - 1
මුලුතැන්ගෙය, ගරාජය, බැල්කනිය
තෙකලා විදුලිය සහ නළ ජල පහසුකම්
සින්නකර පිරිසිදු ඔප්පු
පර්චස් 16.8
මිලියන 32.5 (සාකච්ඡා කල හැකිය)
ලාභදායී ආයෝජන අවස්ථාවක්
අමතන්න : 077 687 8897















Social Plugin