Hot Properties

6/recent/ticker-posts

BNK182813: House with 1.5 Acres Land For Sale in Rambukkana, Kegalle


කෑගල්ල දිස්ත්‍රික්කය  

රඹුක්කන

කෑගල්ල දිස්ත්‍රික්කයේ, රඹුක්කන ප්‍රදේශයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන පිවිසුමට සමීපයෙන් නිවසක් සමඟ ක්කර 1.5  ඉඩමක් වහාම විකිණීමට

*කාමර 4යි

*විශාල සාලය, නාන කාමරය සහ මුලුතැන්ගෙය

*හේවාදිවෙල බස් මාර්ගයට 350m 

* ආදායම් ලැබිය හැකි පළතුරු (දුරියන් 1, රබුටන්, අලිපේර) හා පලදාව සහිත පොල් (7) ගොරක, පුවක්, කොස් (6) ආදී භෝග වලින් සමන්විතයි

*කෙසෙල් ගස් 100ක් හා පැළ පොල් 53 කින් සමන්විත වගාව 

*අක්කර එක හමාරයි

*ලක්‍ෂ 180

*වටිනා  ආයෝජනයක්

විමසීම්: 📞 0719 800 798 || 0714 429 828