ගම්පහ දිස්ත්‍රික්කය

දිවුලපිටිය


ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ගම්පහ ප්‍රධාන මාර්ගයේ මැදගම්පිටිය හන්දියේ අඩක් නිම කල දෙමහල් නිවස සමග ක්‍රියාත්මක කොහුලණු වැඩපොළක් විකිණීමට තිබේ

*මැදගම්පිටිය හන්දියට 500 මීටර් 

*මැදගම්පිටිය සිට දිවුලපිටිය නගරයට 3km

*නයිවල හන්දියට 3km

බිම් මහල -

*කාමර 3

*සාලය

*ඇටෑච් නාන කාමර

*මුලුතැන්ගෙය 

(සම්පූර්ණ කර නොමැත)

*දැනට කොහු ලණු කර්මාන්තයක් ක්‍රියාත්මකයි(ලක්ෂ 50ක පමණ යන්ත්‍රෝපකරණ සමග ක්‍රියාත්මකව පවතී.ඒ සියල්ල ඉදි කෙරෙමින් ඇති නිවස සහ කොහු කර්මාන්තය යන සියල්ල හදිසියේ  විකුණනු ලැබේ)

*මිල ගණන් සාකච්ඡා කල හැක

*පර්චස් 20

*විමසීම් 📞 070 150 60 10