ගම්පහ දිස්ත්‍රික්කය

කිරිබත්ගොඩ

ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිබත්ගොඩ තිලකවර්ධන පිටුපස  ඊරියවැටිය පාරේ ගොඩනැගිලි 4ක් සමග ඉඩමක් විකිණීමට තිබේ

*කාමර 8.(එක් කාමරයක් 25,000 බැගින් ලක්ෂ 3.5ක් පමණ ආදායම් ලැබිය හැක )

*කිරිබත්ගොඩ නගරයට 500m

*සින්නක්කර ඔප්පු

*ජලය විදුලිය සහිතයි

*පර්චස් 61

*කෝටි 9

*විමසීම් 📞 +94 76 248 6644