Hot Properties

6/recent/ticker-posts

BTM676884: Land for Sale in Kelaniya, Gampaha

 

ගම්පහ දිස්ත්‍රික්කය

කැළණිය

ගම්පහ දිස්ත්‍රික්කයේ කැළණිය පෙතියාගොඩ පිරිවෙන ඉදිරිපිට මෑවැල්ල පාරෙහි කැළණි ගඟට මායිම්ව 38 වන පටුමඟ පිහිටි ගඟබොඬ වත්ත නැමැති (Gangabodawatta on Google Maps) පර්චස් 70ක ඉඩම පර්චස් 15-20 කොටස් වශයෙන් විකිණීමට තිබේ. 

*පිරිසිදු ඔප්පු. 

*පර්චස් 1 ලක්ෂ 4 යි.

*කොළඹට සහ කැළණිය විහාරයට කි.මි. 3

*ප්‍රධාන මාර්ගයට මිටර් 500 (බස්/දුම්රිය).

*පර්චස් 15ක කුඩා නිවස ජල සහ විදුලි සහිතව ලක්ෂ 65 කට විකිණීමට තිබේ.

-කාමර 1

-නාන කාමර 1

-මුලුතැන්ගෙය

වැඩි විස්තර සහ වැඩිදුර සාකච්ඡා සඳහා අප අමතන්න.

*විමසීම් 📞 

0768 615 471

0777 607 773