Hot Properties

6/recent/ticker-posts

BTM676872: Land block for Sale in Bandaragama, Colombo

 


කොළඹ දිස්ත්‍රික්කය

බණ්ඩාරගම

කොළඹ දිස්ත්‍රික්කයේ 162 බණ්ඩාරගම ප්‍රධාන බස් මාර්ගයේ ගල්කඩේ හන්දියට සමීප සුන්දර වෙල්යායකට මුහණලා පිහිටි හෝම් ලෑන්ඩ්ස් ආයතනය මගින් මිලදී ගත් මෙම ඉඩම විකිණීමට තිබේ

*සින්නක්කර ඔප්පු

*නල ජලය හා තෙකලා විදුලිය සහිතයි

*දක්ශිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම අධිවේගී පිවිසුමට විනාඩි 10න් ලගා වීමේ හැකියාව

*162 කොළඹ බණ්ඩාරගම බස් මාර්ගයට සමීපව

*කොන්ක්‍රීට් කාණු පද්ධතිය

*තාර යෙදූ පුලුල් මාර්ගය

*බැංකු පහසුකම්

*ණය ලබාගැනීමේ පහසුකම 

*දිනෙන් දින දියුනු වන බණ්ඩාරගම නගරයට 3  Km

*කැස්බෑව 120 හොරණ කොළඹ මාර්ගයට 3km

*කැබලි 26 කින් සමත්විත වැදගත් නේවාසික පරිසරයකි

*පර්චස් 11.40

විමසීම් 📞 0777 385 513