කුරුණෑගල දිස්ත්‍රික්කය

යන්තම්පොළ 

කුරුණෑගල දිස්ත්‍රික්කයේ යන්තම්පොළ ප්‍රදේශයේ ඉඩමක් විකිණීමට තිබේ.

*පොල්ගස්  3,පොඩි තේක්ක ගස් 1,පොඩි නැදුන් ගස් 3අලිපේර ගස් 1 බෝග වශයෙන් ඇත

*ඉඩමට අඩි 12 පාරක් ඇත

*විදුලිය ඇත

*සින්නක්කර ඔප්පු

*කුරුණෑගල ට දුර   12km

*මුදල් හදිස්සියක් මත අඩු මුදලට විකුණයි 

*පර්චස් 20

*පර්චසය රුපියල් 55,000 

*විමසීම් 📞

0715325568

0762757774