.jpeg)
සීතල බණ්ඩාරවෙල, ඇල්ල, සුන්දර නිවාඩුවකට හොදම Resort එකක්
🔴 බණ්ඩාරවෙල town එකට ලගින්ම හොදම Reviews තියෙනවා වගේම ලස්සන නිස්කලංක තැනක, කදුවල view එකක් තමයි මෙතනට තියෙන්නේ 🏔️🌅
Villa Magnolia - Bandarawela❤️
මෙහෙ ආවොත් ඔයාලට,
📌️ Ella Rock, Little Adams peak, Nine Archers Bridge (20 - 30 minutes)
📌️ Porawagala View point -10 minutes
📌️ Adisham Bungalow – 30 minutes
📌️ Horton Plains – 1 hour
📌️ Demodara Rail Loop – 30 minutes
📌️ Diyaluma Falls – 45 minutes
වගේ තැන් ගොඩක් බලන්න පුලුවන් වගේම Calypso දුම්රියේ මෙයාලටම කියලා Seat Book කරගෙන Train Tour එකක් යන්නත් පුලුවන්
🔴 Couples Rooms, Family Rooms වගේම ලොකු පිරිසක් එනව නම් උපරිම 35 දෙනෙක්ට ඉන්න පුලුවන් මේ සම්පුර්ණ Villa එකම උනත් ගන්න පුලුවන්.
⭕ Package Details
✅ LKR 3000/- PP | Villa Only | Minimum must be 35 pax
✅ LKR 7500/- Double Room
✅ LKR 15500/- Family Room (5 Pax)
✅ LKR 19500/- Family Room (7 Pax)
ඒ වගේම විශේෂ Honeymoon Packages එහෙමත් මෙයාලගෙ තියෙනවා.
⭕ Facilities
✅ Cozy rooms with attached bathrooms
✅ Flat-screen TV & free Wi-Fi
✅ Hot water showers
✅ Ample parking space
✅ Bring Your Own Booze (BYOB)
✅ BBQ facilities
මෙහෙ එන ඔයාලට Western, Chinese, Indian, Sri Lankan වගේ කෑම වර්ග ගොඩක් කිසිම රසකාරකයක් නැතුවම මෙයාලගෙ Restaurant එකෙන් ගන්න පුලුවන්.
කෝච්චියේ එනවනම් බණ්ඩාරවෙල Station එකේ ඉදලා කිලෝමීටර් 1යි
වැඩි විස්තර සහ Booking සදහා : CLICK HERE
WhatsApp : (+94) 777724072
Social Plugin