පුත්තලම දිස්ත්‍රික්කය

මුන්දලම


පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත මුන්දලම ප්‍රදේශයේ කිලෝමීටර 100 කණුව ආසන්නයේ ඉඩමක් විකිණීමට තිබේ

*පොල් පැල 2500

*අඹ පැල 300

*කජු පැල 200

*නල ලිං  3ක්

*කුඩා වැව් 3ක්

*වගා ලිං 3ක්

*ජලය සහිතයි

*නවාතැන් සඳහා වායු සමීකරණය කරන ලද කාමර 3

*විශාල මුළුතැන්ගෙය

*කාර්ය මණ්ඩල නිල නිවාස

*ට්‍රැක්ටර් සහ අනෙකුත් උපකරණ සඳහා වර්ග අඩි 4000 ක ගරාජයක්

*තොග පොහොර සඳහා වර්ග අඩි 3000 ක හට් එකක්

*ජලය බෙදා හැරීම සදහා කොන්ක්‍රීට් කණු මත ලීටර් 5000 ක ජල ටැංකියක්

*ජලය බෙදා හැරීම  සඳහා ඉඩමේ ලීටර් 100,000 ක තොග ටැංකියක් ඉදිකිරීම

*හලාවත සිට කිලෝමීටර 25  

*ප්‍රධාන මාර්ගයේ සිට 700 මීටර්

*ඉඩමේ දෙපස ප්‍රධාන මාර්ග ඇත

*අනෙක් පැත්ත අතුරු මාර්ගයක් ඇත.

*අක්කර 40


*විමසීම් 📞 

 071 3021133