මහනුවර  දිස්ත්‍රික්කය 

වත්තේගම


මහනුවර දිස්ත්‍රික්කයේ වත්තේගම  ප්‍රදේශයේ මිගම්මන පාරෙ ඉඩමක්  විකිණීමට තිබේ.

*සින්නක්කර ඔප්පු.

*579,  636 බස් මාර්ග  දෙකම ඉඩමට යාබද ප්‍රධාන පාර.

*වත්තේගම නගරයට 2km.

*මහනුවර නගරය යට 10km.

*මිගම්මන  දුම්රිය ස්ථානයට පේන දුරින්.

*මඩවල නගරයට 21/2km.

*නිවසකට, ව්‍යපාරික ස්ථානයට සුදුසු ඉඩමකි.

*ලංකා බැංකුව, මහජන බැංකුව කෙමරෂල් බැංකුව DFCC  බැංකුව 2 kmකි.

*මහනුවර නගරයට දුම්රියෙන් විනාඩි 15කී.

*ලගම බස් රථයෙන් විනාඩි 20කි.

*වත්තෙගම රොහලට  විනාඩි 5 කි.

*වත්තේගම බාලිකා විද්‍යාලයට , මධ්‍ය මහා විද්‍යාලයට, මිශ්‍ර පාසල්  විනාඩි 5 ළගා විය හැකිය.

*ජල විදුලිය  සහිතයි

*පර්චස් 12 

*පර්චසය ලක්ෂ 4   1/2කි.

*මිල ගණන් සාකච්ඡා කල හැක


*විමසීම් 📞 

0702340651

0772634453