මාතලේ දිස්ත්‍රික්කය


මාතලේ දිස්ත්‍රික්කයේ අලුවිහාරයේ බීරිදෙවල ප්‍රදේශයේ ආකර්ෂණීය කදු වලල්ලකින් වට වූ මනරම් භූමියක පිහිටි හෝටලයක් විකිණීමට තිබේ

 *මාතලේ අළුවිහාර  මාර්ගය A9 සිට 01km

*කාමර 10

*නාන තටාකය 

*කබානා එක

*උත්සව ශාලාව 

*පදිංචියට කාමර 4

*මුලුතැන්ගෙය 

*උඩ මිදුල

*සෝලා පද්ධතිය

*ජල මූලාශ්‍රයක් මගින් ජලය සැපෙයෙන නිසා ජල හා විදුලි බිල්පත් නොමැත

*දුරකථන හා ආරක්ෂිත කැමරා පද්ධතියකින් සමන්විතයි

විශේෂ -මසකට මිලියනයකට අධික  ආදයමක් ලැබෙන අතර හදිසි විදේශ ගතවීමක් නිසා ඉක්මනින් විකිණීමට

*පර්චස්  85

*කෝටි 6.5


විමසීම් 📞

0778 291 098