කොළඹ දිස්ත්‍රික්කය
මීගොඩ
කොළඹ දිස්ත්‍රික්කයේ මීගොඩ ප්‍රදේශයේ
මීගොඩ - වටරැක හයිලෙවල් පාරේ
හරි හතරැස් බිම් කොටසක් විකිණීමට තිබේ.
*පර්චස් 14
*හයිලෙවල් පාරේ සිට මීටර් 150 ඇවිදින දුරින්
*ජල විදුලි පහසුකම් සහිතයි
*නිවසක් සෑදීමට වඩාත් යෝග්‍යයි.
*සින්නක්කර ඔප්පු
විමසීම් 📞
071 439 7778
Social Plugin