හැදල 

වත්තල 

නායකන්ද ප්‍රදේශයේ පොකුණ පාරේ ඉඩමක් විකිණීමට ඇත 

*කෙරවලපිටිය අධිවේගී මාර්ගයට 2km

*වත්තල හැදල මංසන්ධියට 2km

*බැංකු හා ෆුඩ්සිටි සමීපයෙන් 

*නායකන්ද පල්ලිය සමීපයි

*පදිංචියට සුදුසු නිස්කලංක පරිසරය

*පර්චස් 40

*පර්චසයක් රු. මිලියන 1.65 

*විමසීම් 📞 0711841496