කෑගල්ල දිස්ත්‍රික්කය

හෙට්ටිමුල්ල


කෑගල්ල දිස්ත්‍රික්කයේ මිද්දෙණිය හෙට්ටිමුල්ල ප්‍රදේශයේ ප්‍රධාන පාරට මුහුණලා ඉඩමක් විකිණීමට තිබේ

*කෑගල්ල නගරයට 6km

*හෙට්ටිමුල්ල නව කණිෂ්ඨ විද්‍යාලයට කිලෝමීටර් 1/2

*හෙට්ටිමුල්ල ජාතික පාසලට 1km

*කෑගල්ල කොන්වන්ට් බාලිකා පාසලට 6km

*බැංකු හා රෝහලට 6km

*ඕනෑම වගාවකට සුදුසු සරු පසක් සහිතය

*ජලය විදුලිය සහිතය

*ළිං ජලය සහිතයි 

*සින්නක්කර ඔප්පු

*පර්චස් 10

*පර්චසයක් ලක්ෂ 2.5


විමසීම්📞

074 065 1445