ගම්පහ දිස්ත්‍රික්කය

මල්වාන

ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ ප්‍රාදේශීය සභාවේ මල්වාන හංවැල්ල පාරට මුහුණලා හිස් ඉඩමක් විකිණීමට තිබේ

*මල්වාන  හංවැල්ල 237 පාරට මුහුණලා විකිණීමට තිබේ  

*සින්නක්කර ඔප්පු 

*විදුලිය /නල ජලය 

*ඉඩමට මායිම්ව අඩි 40 මාර්ගය(කන්ටේනර යාමට පුළුවන්) 

*ව්‍යාපාර කටයුතු හෝ වගා කටයුතුවලට සුදුසුයි

*ගංවතුර උවදුරු නොමැත

*අක්කර 3(පර්චස් 407)

*පර්චසයක් 175,000/=


*විමසීම් 📞

0766771564

0755295781 WhatsApp