හම්බන්තොට දිස්ත්‍රික්කය

වලස්මුල්ල

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල, බෙලිඅත්ත ප්‍රධාන මාර්ගයේ මොදරවානේ හංදියෙන්  කාපට් පාරේ මීටර් 200 ක් දුරින් ප්‍රධාන පාරට මුහුණ ලා නිවසක් විකිණීමට තිබේ

 *පදිංචියට සුදුසුයි

*නිරවුල් සින්නක්කර ඔප්පු

*නිවස ඇතුළත සම්පුර්ණ වැඩ නිමකර ඇත.

*කාමර 2

*සාල 2 

*කෑම කාමරය

*මුළුතැන්ගෙය (බාත්රෑම් එක සහිත)

*ජලය, විදුලිය, සහිතයි. 

*ගෙඩි හැදෙන පොල් ගස් දෙකක් හා පැල පොල් ගස් සහිතයි...

*පලතුරු ගස් සහ කෙසෙල් වගා කර ඇත.

*පර්චස 21.5


*විමසීම්📞 

0777361100