Hot Properties

6/recent/ticker-posts

BAB498851: House for Sale in Bandaragama, Kalutara

කළුතර දිස්ත්‍රික්කය 

බණ්ඩාරගම


බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවට අයත්,රයිගම ප්‍රදේශයේ,ගලේ කඩේ හන්දියේ , පර්චස් 10ක ඉඩමක ඇති  වැරැන්ඩාවක් සහිත  නිවස හදිසියේ විකිණීමට  ඇත.

රයිගම හන්දියට 1 km

ගැලනිගම අධිවේගි මාර්ගයට 2km  

බණ්ඩාරගම ටවුන් එකට 3 km

පානදුරට 11km

හොරණට 10km

සියලුම පාසල්/රෝහල්/බැංකු සඳහා මිනිත්තු 10

සියලු පහසුකම් සහිතයි

නිවසට පිවිසෙන මාර්ගය අඩි 12

ඉඩමේ මායිම තුන්  පැත්තකින්  ඇත.( තාප්ප දෙකක් හා කම්බි වැටකින්)

පර්චස් ප්‍රමාණය   10

නිදන කාමර  03

සාලය 

කෑම  කාමරය 

කුස්සිය 

වැසිකිලිය 

නිම නොකරන ලද බාත්රූම්   කාමරයක් ද ඇත

ජලය /විදුලිය ඇත.

සින්නක්කර ඔප්පු

නිස්කලංක පරිසරය

සම්පුර්ණ මිල  ලක්ෂ 62 යි

(මිල ගණන් සාකච්ඡා කරගත හැකිය)

වැඩි විස්තර සඳහා ඉඩමේ හිමිකරු හා සම්බන්ධවන්න 


Contact no: 0770 832 793

WhatsApp no: 0770 832 793