දිස්ත්‍රික්කය : ගම්පහ
නගරයන් : 1. පුගොඩ සහ අවිස්සාවේල්ල .
කිරිදිවැල සිට අවිස්සාවේල්ල දක්වා යන බස් පාරේ රංවල ඇස්වත්ත කැලණිගග ට මායිම්ව මැණික්, සහ රත්තරං ඉල්ලං ඇති අක්කර 6 ඉඩමක් මැණික් බලපත්‍රය සමග මැණික් ව්‍යාපාරිකයෙකුට විකිනිමට ඇත.
* ගං ඉවුරේ කබාන නිවාස හෝ විලා 10යකට වැඩි හෝටලයක් ඉදිකිරිමට සුදුසුයි.
* සුන්දර නිස්කලංක පරිසරයක්..
* පිරිසිදු පානිය ජලය බෝතල් කිරිමේ කර්මාන්තයක් , හෝ ග්‍රින් හවුස් (හරිතාගාර තුල ) කොච්චි ,මාලුමිරිස් ,බෙල්පෙපර්, තක්කාලි , එලවලු , වගා කිරිමෙන් විශාල අදායමක් ලබාගත හැක.
* අඩි 25 උස ජල ටැංකිය, විදුලිය , සේවක නිවාස
* පොල් තෙල් හෝ පොල් කිරි නිෂ්පාදන කර්මාන්ත ශාලවක් ආරම්භ කිරිමට ද සුදුසුයි ඉඩමක්.
* පොල් ලෙලි කැපිමේ ව්‍යාපාරයකටද සුදුසුයි.
* විශාල පැල තවානක් කිරිමට
* සත්ව ගොවි පොලක් හෝ කිරි හරක් ඇති කිරිමට, තණ කොල වැවිමට ද හැකි ඉඩමක්.
* තේ අක්කරයක් , රබර් අක්කර 2/3, තුන් කාලක් ඇත.
* ඉඩමේ පොල් ගස් 340 පමණ ඇත.එයින් පැල ගස් 110 ඇත.
* ගම්මිරිස් වැල් 250 ක්, ආදායම් ලබන පුවක් ගස් 100 ආසන්න,දූරියන් ගස් , රඹූටන් ගස් , ගඩූගුඩා ගස් ,අඹ,කොස් , දෙල් ,නාරං ,පේර ,ජමනාරන් ඇතුළු, පලදරන ගස් විශාල ප්‍රමානයක් සිටුවා ඇත.
* විදුලිය,ජලය,අඩි 20 තාර පාර සමග කාමර 2 ඇටැච් බත්රුම් සමග සාලය ,කුස්සිය ,වැරැන්ඩා සමග අලුත් නිවස.
* සේවක නිවාසයක් ඉඩමේ වටේට වැට ගසා , ගේට්ටුවක් ඇත.
* ලගම නගරයන්
කිරිදිවලට 8Km යි
පුගොඩ ට 7Km යි
අවිස්සාවේල්ල ට 7Km යි
හයිලෙවල් පාරට 4.5Km යි
කුමාරි ඇල්ලට 7Km යි
සිතාවක මල්වත්ත ට 6Km යි
කොළඹ නගරයට 40Km යි
* අප්‍රේල් මාසයේ විදේශ ගතවන බැවින් හදිස්සියේ අඩුවට විකිණීමට තිරණය කර ඇත.
* අක්කර 6
වැඩි විස්තර සඳහා අමතන්න
071 8924571











Social Plugin