ගාල්ල දිස්ත්‍රික්කය
කුරුදුගහ හැතැක්ම
ගාල්ල දිස්ත්‍රික්කයේ කුරුදුගහ හැතැක්ම ප්‍රදේශයේ හිස් ඉඩමක් විකිණීමට තිබේ
* කුරුඳුගහ හැතැක්ම අධිවේගී පිවිසුමට (කොළඹ දෙසට) 150m නුදුරින්
* ඉඩම පාරවල් දෙකකට මුහුණත් වී පිහිටන අතර පඩියක් ආකාරයෙන් පිහිටයි.
* සින්නක්කර ඔප්පු
* ජලය විදුලිය සහිතයි
* නිවසක් හෝ විලා එකක් සදහා සුදුසුයි
* ඇල්පිටිය නගරයට විනාඩි 5
* BOC/HNB බැංකු සදහා විනාඩි 10
* ප්‍රධාන බැංකු බොහොමයක් සමීප දුරින්
* S/T තෙරේසා, කොන්වන්ට් සදහා 500 මීටර්
* ඇල්පිටිය ආනන්ද විද්‍යාලයට 1km
* පර්චස් 31
* පර්චසයක් රු.550 000
විමසීම් 📞
077 - 667 6199
076 - 457 6199
Social Plugin