Hot Properties

6/recent/ticker-posts

BRM9985: House for Sale in Kotikawatta, Colombo

දිස්ත්‍රික්කය - කොළඹ 

කොටිකාවත්ත, සමගි මාවත


* නිවසේ සිට බස් නැවතුම් පොලට 150m.

* කොටිකාවත්ත, I. D. H හංදි වලට 1.5km

* අංගොඩ හන්දියට 1.5km 

* කොළඹ  පිටකොටුවට 08km (දුර ගමන් සේවා බස් කොටිකාවත්ත හන්දිය හරහා යන බැවින් ඉතා ඉක්මනින් කොළඹ ලගා විය හැක)

* අඩි 20 පාර 


නිවස

* නිදන කාමර 03         

* ලොකු කුඩා කුස්සි 02

* සාලය

* කෑම කන කාමරය

* ලොකු කුඩා බාත්රූම් 02

* පිටත් බාත්රූම් 


සුදු හදුන් ගස්  02 කින් ද පොල් ගස් 03 කින් ද අඹ ගසක්, කෙසෙල් ගසක්, කුරුදු ගසක් සහ පැලයක්, නාරං ගස්, පේර ගස් ඇතුළු ගස් වර්ග, මල්පැල වලින් සමන්විත වේ.


* ඉඩමේ පර්චස් 18කි.

* පර්චසයක මිල 1,800,000 

   1,800,000×18=32,400,000

(මිල ගණන් සාකච්ජා කර ගත හැක)

* ඉඩමට පමණක් මිල කර ඇති අතර නිවස       නොමිලේ.


Contact no : 

+94 71 901 2577


WhatsApp no : 

+94 71 901 2577