ගම්පහ දිස්ත්‍රික්කය

ගණේමුල්ල


කදාන - ගම්පහ සහ ජා ඇල  -ගණේමුල්ල ප්‍රධාන මාර්ගයට මුහුනලා

ගණේමුල්ල ප්‍රදේශයේ ගලහිටියාව මධ්‍ය විද්‍යාලය ආසන්නයෙන්  ඉඩමක් විකිණීමට තිබේ.

*දෙපැත්තක තාප්පය සහ දෙපැත්තක දැල ගසා ගේට්ටු දමා ඇත.

*ගණේමුල්ල සහ බුලුගහගොඩ දුම්රිය ස්ථානයට විනාඩි 10යි.

*ජල විදුලිය ඇත.

*සින්නක්කර ඔප්පු

*ගුවන්තොටුපලට විනාඩි 30

*අධිවේගි මාර්ග දෙකටම යාමට 

විනාඩි 20 (කොළඹ සහ මාතර )

*පර්චස් 17.5

*පර්චසයක් ලක්ෂ 10.5

(මිල ගණන් සාකච්ඡා කල හැකිය)


*විමසීම් 📞 

074 3060243

074 3360243