රත්නපුර දිස්ත්‍රික්කය
ඇඹිලිපිටිය
රත්නපුර දිස්ත්‍රික්කයේ කොළඹ ඇඹිලිපිටිය පාරේ 99 හන්දියේ ඉඩමක් සහිත නිවසක් විකිණීමට තිබේ.
*99 හන්දියේ සිට 2.5 km
*ඇඹිලිපිටිය 7.5km
*ඉඩමට පිවිසීමට කි.මි 2ක් කාපට් හා කි.මි බාගයක් තාර දැමූ අඩි 8 පාර
*කාමර 2
*ඇතුලත නාන කාමර 1
*ලක්ෂ 60
*පර්චස් 134
*මිල ගණන් සාකච්ඡා කල හැක
*විමසීම් 📞 0701700078
Social Plugin