දිස්ත්‍රික්කය - ගම්පහ
නගරය - මිනුවන්ගොඩ
මිනුවන්ගොඩ වැල්හේන ප්‍රදේශයේ හිස් ඉඩමක් විකිණීමට තිබේ
* ගම්පහ - ගුවන්තොටුපල ප්‍රධාන මාර්ගයට විනාඩි 10 යි
* මිනුවන්ගොඩ නගරයට 2.5km
* ගම්පහ - ගුවන්තොටුපල / මීගමුව - මහනුවර / කොළඹ - කුරුණෑගල / මීගමුව - කතරගම / මීගමුව - මාතර බස් රථ තිබේ.
* සියලුම පැහැදිලි ලියකියවිලි තිබේ
* මාර්ග දෙකකින් ළගා විය හැක. (එක් මාර්ගයක් කොන්ක්‍රීට් හා අනෙක් මාර්ගය කාපට් කර ඇත)
* ජලය / විදුලිය සහිතයි
* පදිංචියට හෝ ව්‍යාපාර කටයුත්තකට සුදුසුයි
පර්චස් 20 යි
පර්චසයක මිළ ලක්ෂ 1.60 යි
පරීක්‍ෂාවෙන් පසු මිළ සාකච්ඡා කළ හැක
විමසීම්: (අරුණ)
0112 243 538
0770 727 978


.jpeg)


Social Plugin