දිස්ත්‍රික්කය - කොළඹ
නගරය - තලංගම
තලංගම, කොස්වත්ත ප්‍රදේශයේ කරුණාතිලක පාර, L.S.පෙරේරා මාවතේ ඉඩමක් විකිණීමට තිබේ.
* පදිංචියට හෝ ව්‍යාපාර කටයුත්තකට සුදුසුයි
* ඉඩම වටා පැරපෙට් බැම්ම
* සින්නක්කර ඔප්පු
* ජලය විදුලිය සහිතයි
* කොස්වත්ත නගරයට 1.8km
* ෆුඩ්සිටි, බැංකු සහ ජාත්‍යන්තර පාසල් 2km දුරක් ඇතුලත
පර්චස් 80 යි
පර්චසයක මිළ මිලියන 1.65 යි
විමසීම්: 0775 975 400


.jpeg)
.jpeg)


Social Plugin