දිස්ත්‍රික්කය - මහනුවර
නගරය - පේරාදෙණිය
පේරාදෙණිය කිරිබත්කුඹුර ප්‍රදේශයේ කොළඹ - නුවර පාරට නුදුරින් නිවසක් විකිණීමට තිබේ.
* කාමර 04 යි
* නාන කාමර 02 යි
* සේවක නාන කාමර 01 (ඇතුල්වීම පිටතින්)
* සාල 02 ක් සහ කෑම කාමරය
* පැන්ට්‍රිය සහිත කුස්සිය
* වගා කළ ප්‍රදේශ
* නිදන කාමරවල ඔප දැමූ බිම්
* වාහන 02ක් සඳහා ස්ථානගත කළ හැකි ගරාජය
* අමතර වාහන නැවැත්වීමේ පහසුකම් ඇත
* ආපිකෝ / Food city / ප්‍රසාද් රෝහල සමීපයි
* මහනුවර නගරයට 09km (මිනිත්තු 20)
* කොළඹ - නුවර A1 මාර්ගයට පාගමනින් යා හැකි දුරකි.
* පේරාදෙණිය නගරයට / පේරාදෙණිය විශ්වවිද්‍යාලයට කිලෝමීටර් 03 (විනාඩි 10).
* නිවසේ ප්‍රමාණය 2,544 (වර්ග අඩි)
පර්චස් 36.85 යි
මිළ රු 45,000,000/-
විමසීම්: (Lahiru)
WhatsApp no: +61 430 526 785
Email: vir_lahiru@yahoo.com


.jpeg)

.jpeg)

.jpeg)

.jpeg)
.jpeg)
.jpeg)


.jpeg)
Social Plugin