දිස්ත්‍රික්කය - පුත්තලම
නගරය - හලාවත
හලාවත පල්ලම ප්‍රදේශයේ පොල් ඉඩමක් විකිණීමට ඇත.
* විදුලිය ජලය සහිතයි
* නිරවුල් ඔප්පු
* කෘෂිකර්ම කටයුතු හෝ සත්ව පාලන කටයුතු සදහා සුදුසුයි.
* එමෙන්ම භෝජනාගාරයක්, නිවාඩු නිකේතනයක් සදහාද සුදුසු වේ.
* විශාල ජලාශයක් අද්දර පිහිටි ඉඩමකි
* ඉඩමට පිවිසීමට අඩි 40 කාපට් මාර්ගය
අක්කර 07 යි
අක්කරයක මිළ ලක්ෂ 45 යි
ඉඩම පරීක්ෂාවෙන් පසුව මිළ ගණන් සාකච්ඡා කල හැක
විමසීම්:
Contact no: 0767 030 250
WhatsApp no: 0767 030 250
.jpeg)

.jpeg)

.jpeg)

.jpeg)



Social Plugin