
දිස්ත්‍රික්කය - ගම්පහ
නගරය - ගම්පහ
ගම්පහ දිවුලපිටිය ප්‍රධාන පාරට මුහුණලා මෙම ඉඩම සහිත ව්‍යාපාරික ස්ථානය පිහිටා ඇත
* අංක 211 ගම්පහ දිවූලපිටි බස් මාර්ගයට මුහුණලා.
* නයිවල නගරයට කිලෝමීටර් තුනකි.
* උඩුගම්පොල නගරයට කිලෝමීටර් තුනකි
* ගම්පහ නගරයට කිලෝමීටර් හයකි.
* වේයන්ගොඩ නගරයට කිලෝමීටර් හතකි.
* කටුනායක හා මිගමුව නගරයට විනාඩි විස්සකින් ළගා විය හැක
* මිනුවන්ගොඩ නගරයට විනාඩි පහළොවකින් යා හැක
* ඉඩම තුළ වාහන පහක් පමණ පහසුවෙන් ගාල් කිරීමේ පහසුකම ඇත.
* පහළ මාලය කඩ කාමර දෙකක් සහ කාමර දෙකකින් යුක්ත වන අතර එහි තව වැඩ කීපයක් කිරීමට ඉතුරුව ඇත.
* Bathroom එකයි
* ඉහළ මහලය සම්පූර්ණයෙන් නිමකර ඇත. කාමරයක්, සාලයක් සහ පැසේජයක් ඇත.
* ජල පහසුකම් සහිත වේ.
* මොරපොල පාසල සහ බැංකු පහසුකම් ඉතා ඉක්මණින්
පර්චස් 07 යි
මිළ ලක්ෂ 137 යි
විමසීම්:
0761 012 980
0752 980 159
Social Plugin