Hot Properties

6/recent/ticker-posts

BNK182755: Land for Sale in Nugawela, Kandy


මහනුවර - කුරුණෑගල ප්‍රධාන මාර්ගයට 800m දුරින් පිහිටි ඉඩමක් ඉක්මණින් විකිණීමට 

දිස්ත්‍රික්කය - මහනුවර 

නගරය - නුගවෙල 

* නුගවෙල උල්ලන්දුපිටිය බස් පාරේ 800m ගිය පසු වම් පසින් පාර අයිනේ  සිට 100m දුරින් මෙම ඉඩම පිහිටා ඇත.

* කටුගස්තොට නගරයට 7km

* මහනුවර නගරයට 11km

* නුගවෙල නගරයට 2km

* නුගවෙල මැදි මහ විදුහලට 2m

* තිත්තපජ්ජල රෝහලට විනාඩි 10 යි

* නුදුරින් වෙල් යායකට ආසන්නව පිහිටි නිස්කලංක ඉඩමකී

* බෙදා වෙන් කරන ලද නිරවුල් ඔප්පු සහිතය.

* ඉඩම පිටුපස සහ වෙල් යායට මැදිව පොදු ළිඳක් ඇත

* විදුලිය ඇත 

පර්චස් 56 යි

(අවශ්‍ය නම් පර්චස් 20,15 කොටස් කර විකුණනු ලැබේ)

පර්චසයක මිළ රු 210,000/-

විමසීම්:

Contact no:

0711 180 384

0719 008 222

WhatsApp no:

0711 180 384