ගම්පොළ වරකාපිටිය උලපනේ ප්‍රදේශයේ අඩක් නිම කර ඇති නිවසක් කඩිනමින් විකිණීමට
දිස්තික්කය - මහනුවර
නගරය - ගම්පොළ
ලිපිනය - 414 /1 / B, වරකාපිටිය, උලපනේ.
📌කාමර 4යි (2ක් සාදා නිමකොට ඇත)
📌නාන කාමර 1 යි
📌ප්‍රධාන මාර්ගය අසල
📌ඇත්ගාල පොලීසියට 2.5km ක දුර.
📌ගම්පොළ පොලිසියට 3km ක දුර.
📌ගම්පොළ රෝහලට 2.5km ක දුර.
📌ළඟම පාසලට 300m ක දුර.
📌වික්‍රමබාහු ජාතික පාසලට 3km ක දුර.
📌සුපිරි වෙළඳසලට 3kmක දුර.
📌බෝධිරුක්ඛාරාම විහාරය ඉදිරිපිට.
📌තැඹිලිගල දුම්රිය ස්ථානයට 500m ක දුර.
📌ව්‍යාපාරික ස්ථානයක් සඳහාද සුදුසු වේ.
📌මුළුතැන්ගෙයක්, සාලයක් හා උඩ තට්ටුවක් සෑදීමට හැකිවන පරිදි නිවස සාදා ඇත.
📌සියලු පහසුකම් සහිත නිවසකි.
📌ජලය
📌විදුලිය
📌නිරවුල් ඔප්පු
📌සාමකාමී අසල්වැසියන්
පර්චස් 13.9 යි
මිළ ලක්ෂ 85 යි
මිළ ගණන් සාකච්ඡා කරගත හැක.
වැඩි විස්තර සඳහා පහත දුරකථන මාර්ග ඔස්සේ ඉඩම් හිමිකරු හා සම්බන්ධ වෙන්න.
Contract no: 0776 137 449
WhatsApp no: 0758 212 119
.jpeg)

.jpeg)



.jpeg)



.jpeg)
Social Plugin