Hot Properties

6/recent/ticker-posts

BCG90210: Land for Sale in Mundalama, Puttalam

 


ආයෝජනයකට කදිම ආදායම් සහිත අගනා ඉඩමක්  මුන්දලමින්

දිස්ත්‍රික්කය - පුත්තලම්

නගරය - මුන්දලම

✅ කොළඹ පුත්තලම ප්‍රධාන මාර්ගයට මුහුණලා

✅ අඹ වගාවක්ද සහිත පොල් අක්කර 25 

✅ අක්කර 25 ම ආවරණය වන පරිදි එලා ඇති ජල නළ පද්ධතිය

✅ නවීකරණය කරන ලද වායූසමීකරණ සහිත වලව්වක්

✅ තෙකලා විදුලිබල සැපයුම්

✅ නොසිදෙන ගංගාවක්

✅ ජල පොම්පාගාරයක් 

✅ මුරකුටි,මුර මඩු

✅ පොල් මුරයකට (දින 45) ඵලදාව පොල් ගෙඩි 15,000 - 25,000 දක්වා කැඩෙන පොල් ගස් ඇත

✅ නිරවුල් සින්නක්කර ඔප්පු

සහිත සංචාරක කර්මාන්තයට ද ඉතා අගනා ඉඩමක් 

අක්කර 25 යි 

මිළ රුපියල් මිලියන 220 යි (කෝටි 22)

(මිළ ගනන් සාකච්ඡා කල හැක.) 

විමසීම්: 

072 8 004 749

070 3 490 902

-----------------------------------------------

Precious land with excellent income for investment

District - Puttalam

City - Mundalam

Facing Colombo Puttalam main road

✅ 25 acres of coconut with mango plantation

✅ Water pipe system laid to cover all 25 acres

✅ An upgraded air-conditioned pit

✅ Three phase power supply

✅ A never ending river

✅ A water pumping station

✅ Guardhouses, guardhouses

✅ There are 15,000 - 25,000 coconuts on coconut trees that break in a coconut cycle (45 days)

✅ Cleared freehold deeds

A very valuable land for the tourism industry

25 Acres

Price 220 Million Rupees (22 Crore)

(Prices are negotiable.)

Inquiries:

072 8 004 749

070 3 490 902