Hot Properties

6/recent/ticker-posts

BAB498755: Two storey house For Sale in Kalagedihena, Gampaha


කොළඹ නුවර පාරට 350m, කළගෙඩිහෙන ප්‍රදේශයේ වටිනා අංගසම්පූර්ණ දෙමහල් නිවස විකිණීමට 

දිස්ත්‍රික්කය - ගම්පහ

නගරය - කළගෙඩිහේන

* සම්පූර්ණ වට තාප්ප සහිත ඉඩම

* විශාල සාලය

* නිදන කාමර 04 යි

* වායු සමීකරණ සහිත කාමර 03 යි

* ග්‍රැනයිට් පැන්ට්‍රි කබඩ් සහිත මුළුතැන්ගෙවල් 02 යි

* නාන කාමර 03 යි

* Hot water shawer

* ගරාජයක්

* ඉහල හා පහල මාලයේ වැරැන්ඩාව 

* සම්පූර්ණ ටයිල් බිම

* CCTV පද්ධතිය

* SLT Faiber සම්බන්ධතා සහිත ගෘහස්ථ දුරකථන 

* Servent room

* Store room

* ළිං හා නළ ජලය

* පර්චස් 20 ක් වෙනම ඇත (වට තාප්ප සහිත)

* යක්කලට 6km

* නිට්ටඹුවට 6.5km

* ගම්පහට 7.5km

* ඵල දරණ පොල් ගස් 07 යි

* ඵල දරණ දෙල්, කොස්, රඹුටන්, අඹ, බෙලි ගස් ඇත

* ⁠සියළුම පහසුකම් සහිතයි

* ⁠සින්නක්කර ඔප්පු

පර්චස් 40 යි

මිළ මිලියන 50 යි

වැඩි විස්තර සදහා පහත දුරකතන අංක ඔස්සේ නිවසේ හිමිකරු හා සම්බන්ධවන්න 

Contact no: 0774 347 046

WhatsApp no: 0770 224 890