දිස්ත්‍රික්කය - මහනුවර
නගරය - කුණ්ඩසාල
කුණ්ඩසාල ප්‍රාදේශීය බල ප්‍රදේශයේ කිරිමැටි හන්දිය වටිනා ඉඩමක් හදිසියේ විකිණීමට
* ප්‍රධාන පාරට 150m
* ඉඩමට පිවිසෙන මාර්ගය අඩි 10 යි
* මැණික්හින්න නගරයට 3 km
* කුණ්ඩසාල නගරයට 4 km
* මහනුවර නගරයට 9 km
* පොලිසියට 3 km
* රෝහල් සදහා 3 km
* බණ්ඩාරනායක විද්‍යාලයට 2 km
* සියලු බැංකු හා මූල්‍ය කටයුතු සදහා මිනිත්තු 10 යි
* සියලු පහසුකම් සහිත ඉඩමකි
* මහෝගනී, සියඹලා, කොස්, දෙල්, අඹ, ගොරකා, පොල් සහ පුවක් වැනි විවිධ ආර්ථික වටිනාකමක් ඇති ශාක වලින් යුක්තව ඉඩම පිහිටා ඇත
* මිළ දී ගන්නා කෙනෙකුට ඉතාමත් වටිනා ආයෝජනයක්
* සින්නක්කර ඔප්පු
පර්චස් 65 යි
පර්චසයක මිළ ලක්ෂ 02.50 යි
(මිළ ගණන් සාකච්ඡා කරගත හැකිය)
වැඩි විස්තර සදහා ඉඩමේ හිමිකරු හා සම්බන්ධ වන්න
Contact no: 0771 764 479
WhatsApp no: 0771 764 479
.jpeg)

.jpeg)
.jpeg)





Social Plugin