Hot Properties

6/recent/ticker-posts

BTM676181: Two storey house For Sale in Radawana, Gampaha


දිස්ත්‍රික්කය - ගම්පහ

නගරය - රදාවාන 

රදාවාන ප්‍රදේශයේ දෙමහල් නිවසක් විකිණීමට තිබේ.

* පහත මහළ නිදන කාමර 2 යි

* ඉහල මහළ නිදන කාමර 2 යි

* සාලය

* නාන කාමර 2 (එකක් පමණක් සම්පූර්ණ කර ඇත)

* වහලය නිම කර ඇත

* පළවන මහල ටයිල් රහිතයි

* බිම් මහළ සහ නිදන කාමර සම්පූර්ණ කර ඇත.

* කිරිදිවැල නගරයට 7km

* නිවසට පිවිසීමට අඩි 20 මාර්ගය 

* මහගමසේකර මහ විද්‍යාලයට 2km

පර්චස් 16.75 යි

මිළ මිලියන 12.5 යි

විමසීම්:

0774 313 335 

0704 707 001