දිස්ත්‍රික්කය - කළුතර
නගරය - ඉංගිරිය
🔴 කෝටි දෙකක වටිණාකමකින් යුතු මෙම නිවස හදිසි මුදල් අවශ්‍යතාවයක් නිසා ලක්ෂ 140 මිළට අලෙවිකරණ බව කරුණාවෙන් සළකන්න.
* කාමර 04 යි
* නානකාමර 02 යි
* ප්‍රමාණය 2,183 වර්ග අඩි
🔴 නිරවුල් සින්නක්කර ඔප්පු සහිතය. බස් මාර්ගයට මුහුනලා ඇති අතර හොරණ රත්නපුර ප්‍රධාන බස් මාර්ගයට ඉතාම සමීපව පිහිටා ඇත
🔴 ඉංගිරිය නගරයට 700m පමන දුරින් පිහිටා ඇති අතර මිනිත්තු පහකට අඩු කාලයකින් ළගාවිය හැකිය
🔴 නගරයේ ජනප්‍රිය පාසල්, රාජ්‍ය හා පුද්ගලික බැංකු, මූල්‍ය සමාගම්, පොලීසිය, සිනමාහල, ඉන්ධන පිරවුම්හළ, සමූපකාරය, සුපිරි වෙළෙඳසැල් හට පා ගමනින් ගමන් කල හැකිය
🔴 නිවසෙහි තුන්වන මහලෙහි සුලු සුලු වැඩ කොටස් කීපයක් සිදු කිරිමට ඇති අතර සුලු වියදමක් දරා තීන්ත ආලේප කිරීමකින් නව අලංකාර පෙනුමක් ලබාගැනීමට හැකිය .
🔴 නිවස අවට ව්‍යාපාරික ස්ථාන රාශියක් පිහිටා ඇති අතර ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටා ඇත.
🔴 මෑතකදී ඉඳිකරන ලද ගොඩනැගිල්ලක් වන අතර ඉතා සවි ශක්තිමත් ලෙස ඉදිකිරීම් කටයුතු සිදු කර ඇත
🔴 වාහන තුනක් හෝ හතරක් නවතා තැබීමට හැකිය
🔴 වෛද්‍යවරයකු හට ඉතාම සුදුසු නිස්කලංක ස්ථානයකි
🔴 සාමකාමී ජනතාවක් වාසය කරන නිස්කලංක පරිසරයක පිහිටා ඇත .
🔴 නිවස ඇතුලත හා පිටත නාන කාමරය බැගින් ඉදිකිරීම් සිදු කර ඇත.
🔴 දවසේ ඕනම වේලාවක නිවස පරික්ෂා කිරීමීමට හැකි අතර කරුණාකර මුලින් දැනුම්දී පැමිණෙන්න.
පර්චස් 07 යි
මිළ ලක්ෂ 140 යි
විමසීම්: 0769 262 834
Social Plugin