දිස්ත්‍රික්කය - කුරුණෑගල 

නගරය - ගල්ගමුව

මාකලානගම ප්‍රදේශයේ නිදහස් පරිසරයක පිහිටි අංග සම්පූර්ණ නිවස සහ ව්‍යාපාරික ස්ථානය සමඟ ඉඩම ඉක්මණින් විකිණීමට 

* ගල්ගමුව ඇහැටුවැව බස් මාර්ගයට මුහුණලා පිහිටා ඇත.

* කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයට 3km යි.

* ගල්ගමුව නගරයට 3km යි.

* ප්‍රසිද්ධ පාසල් හා සියලු නාගරික පහසුකම් ඉතා ආසන්නයේ

* නිවස කාමර 3 යි.

* එක් කාමරයක් AC කර ඇත.

* නාන කාමර 2 යි

* විශාල වැරන්ඩාව

* සාලය

* කෑම කාමරය

* මුළුතැන්ගෙය 

* මුළු නිවසම සිවිලිම ගසා ඇත

* සාලය වැරන්ඩාව ටයිල් කර ඇත

* නිවස සහ ව්‍යාපාරික ස්ථාන ආවරණය වන පරිදි CCTV පද්ධතියක් සවිකර ඇත.

* විසිතුරු මත්ස්‍යය ව්‍යපාරය සහ නිමි ඇඳුම් ව්‍යාපාරය සමඟ නිවසේ ගෘහ භාණ්ඩ සහ ව්‍යාපාරික ස්ථාන වල භාණ්ඩ වේ.

* කඩ කමර 3 ලක්ෂ 250 කට රක්ෂණය කර ඇත. 

* නිරවුල් ඔප්පු සහිතයි.

* බැංකු ණය පහසුකම් සදහා අනුමත වේ.

* නළ ජලය හා තෙකලා විදුලිය පහසුකම් ඇත.

* ඉතා වටිනා ගස් වලින් යුක්තයි. 

පර්චස් 72 යි

මිළ ලක්ෂ 200 යි 

වැඩි විස්තර සදහා 

විමසීම්: 0770 666 770