දිස්ත්‍රික්කය - ගම්පහ
නගරය - වේවැල්දෙණිය
ගම්පහ දිස්ත්‍රික්කයේ කොළඹ නුවර මාර්ගයේ වේවැල්දෙණිය මංසන්දියට 200 m නුදුරින් සුන්දර වෙල්යායකට මායිම්ව වර්.අඩි3600 ක දෙමහල් නිවස සහිත ඉඩම විකිණීමට තිබේ
💠 බැoකු ණය ගත හැකි සින්නක්කර ඔප්පු
පහත මහළ
🔹 නිදන කාමර 02 යි
🔹 සාල 02 යි
🔹 කෑම කාමරය
🔹මුලුතැන්ගෙය
🔹අමතර මුලුතැන්ගෙය
🔹 නාන කාමරය
🔹 සේවක නාන කාමරය
🔹 Car poach - 01
🔹 Veranda - 01
ඉහළ මහළ
🔹නිදන කාමර - 03 යි
🔹Tv lobby - 01
🔹නාන කාමරය
🔹Veranda - 03
🔸ඉඩම වටා ආරක්ෂක තාප්පය
🔸ළිං ජලය සහිතයි.
🔸දුරකථන පහසුකම් සහිතයි.
🔸මීරිගම අධිවේගී පිවිසුමට 6 km .
🔺මුලු නිවස වර්ග අඩි 3600 කි.
🔺අඩි 12 ක ප්‍රවේශ මාර්ගය.
🔺උසස් අමුද්‍රව්‍ය යොදා නිසි ප්‍රමිතියට ඉදිකල නිවසකි.
🔺නිස්කලංක පරිසරයකින් යුත් ආරක්ෂාකාරි වටපිටාවක් සහිත නිවසකි.
🔺 80% නිවසෙහි වැඩ නිමකොට ඇත.
පර්චස් 21 යි
මිළ ලක්ෂ 200 යි
👍වාහන මාරුද සලකා බැලේ. ( 🚘 ➕💸)
💠පරික්ෂාවෙන් පසු මිළ සාකච්ඡා කර ගත හැකිය.
විමසීම්: 0777 123 741
Social Plugin