Hot Properties

6/recent/ticker-posts

BRN640358: Half Built Two Storied House for Sale in Bandaragama, Kalutara


දිස්ත්‍රික්කය - කළුතර  

නගරය - බණ්ඩාරගම  (ඇලෝසියාව)

* නිවසේ සිට ප්‍රධාන නගරය වන බණ්ඩාරගමට කිලෝමීටර තුන හමාරයි. 

* කළුතර නගරයට කිලෝමීටර් දොළහයි.

* පානදුරට කිලෝමීටර් දහයයි. 

* ගැලණිගම අධිවේගී මාර්ගයට කිලෝමීටර් හතරකි.

* කහතුඩු අධිවේගී මාර්ගයට කිලෝමීටර් නමයකි. 

* කැස්බෑව නගරයට කිලෝමීටර් හත හමාරයි. 

* හොරණ නගරයට කිලෝමීටර් දොළහකී.

* ඉඩමෙහි දෙමහල් නිවසක් ඇත .

එහි පළමු මහළ

* කාමර දෙකයි 

* Barth room 1 

* සාලය 

* මුළුතැන්ගෙය 

* කෑම කමරකින් යුක්ත වේ.

* පහළ මාළය කපරාදු කිරීමට ඉතිරිව ඇත.

ඉහළ මහළය, 

* කාමරය එකයි 

* මුළුතැන්ගෙය 

* Barth room 1

මෙම ඉඩමට ජලය සහ විදුලි පහසුකම් සහිත වේ.

* නිවස වටා තාප්පය අඬක් නිම කර ඇත. ගේට්ටුවක් සවිකිරීමට ඇත.

* ප්‍රාදේශීය සභාව අනුමත සැලසුම් ලබා දී ඇත.

* බැංකු ණය ගැනීමේ පහසුව මෙම ඉඩමට හිමිය.

පර්චස් 6.90 යි

මිළ ලක්ෂ 88 යි.

විමසීම්:

0707 946 075

0773 151 495