දිස්ත්‍රික්කය - අනුරාධපුර
නගරය - නාච්චදූව
නාච්චදූව ඉහළවැව ප්‍රදේශයේ ඉඩමක් ඉක්මණින් විකිණීමට ඇත.
ඉඩමෙහි,
* පීදෙන පොල් ගස්
* කෙසෙල් ගස්
* දෙළුම් ගස්
* බෙලි ගස්, පේර හා අඹ ඇතුලු වානිජ භෝග රාශියක් වගා කර ඇත.
* ඉඩම වටා ශක්තිමත් කම්බි වැටක් ඇත.
* කාමර දෙකක වැඩ අවසන් නොකල නිවසක් ඇත.
* ජලය / විදුලිය ✅
* ඉඩමෙහි භූගත ජළ පද්ධතියක් තිබේ.
ඉඩම අක්කර 1 1/2 යි
මිළ ගනන් සාකච්ඡා කර ගත හැක
විම්සීම්: 0714 629 143
Social Plugin