දිස්ත්‍රික්කය - කොළඹ
නගරය - කොටිකාවත්ත
කොටිකාවත්ත ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඉඩමක් සමග නිවසක් විකිණීමට
🔹 මහල් තුනකින් සමන්විත නිවස
* කමර 5 යි
* නාන කාමර 4 යි
* සේවක නානකාමරය
* අංග සම්පූර්ණ kitchen 2 යි
* වාහන අංගනයක් ( උපරිම වාහන 3ක් නවතා තැබිය හැක)
* මහල් දෙකක් වායු සමීක්ෂණ කර ඇත
🔹Hot water පහසුකම් ඇත
🔹කඩුවෙල හයිවේ entrance එකට 3km
🔹ප්‍රධාන මාර්ගයට 50m
🔹නිවසේ සිට 8km ක් කොළඹට ඇත.
🔹කැළණිය රජමහා විහාරයට 2km
🔹දකුණු කොළඹ ශික්ෂණ රෝහලට 2 km
🔹 IDH රෝහලට 3km
🔹අවිස්සාවෙල්ල කොළඹ ප්‍රධාන මාර්ගයට 300m දුරින්
🔹ජාත්‍යන්තර පාසල්, ජාතික පාසල්, සුපර්මාර්කට්, ඇතුලු සියලු දේ 500m ඇතුලතින්.
🔹 සියලු පහසුකම් ඇත .
පර්චස් 10 යි
මිළ කෝටි 3.50 කි (වාරික දෙකකින් වුවද ගෙවිය හැක)
විමසීම්:
0779 060 576
0741 839 245
0779 060 576
.jpeg)
Social Plugin