Hot Properties

6/recent/ticker-posts

BKK314252: Land for Sale in Watareka, Colombo

 


දිස්ත්‍රික්කය - කොළඹ

නගරය - වටරැක

* වටරැක හන්දියේ සිට 650m, SPC පාර ඇතුළත, SPC ට පෙර වංගුවෙන් වමට හැරී, 50 m ක් ඇතුළත හැරීමෙන් මගේ ඉඩම දකුණට වනු ඇත. පසුකර යන විට වටරක රජයේ නිවාස යෝජනා ක්‍රමය සහ ඉන් පසුව ප්‍රයිම් ඉඩම් කට්ටි හමුවනු ඇත. 

* වටරැක හන්දියේ සියලුම පහසුකම් ඇත (Arpico, bank , police station) 

* ආසන්නව ඇති විශාලම නගර වන්නේ හෝමාගම සහ මීගොඩ නගර

* මීටර් 650ක් දුරින් ප්‍රධාන හයිලෙවෙල් මාර්ගය ඇත..

* ආසන්නයේම රාජ්‍ය කඩදාසි සංස්ථාව ඇත 

* විදුලිය  ඇත

පර්චස්  49 යි

පර්චසයක මිළ  550,000/-

Total 26,950,000/-  

විමසීම්: 0704 995 990