දිස්ත්‍රික්කය - රත්නපුර
නගරය - වේවැල්වත්ත
රත්නපුර වේවැල්වත්ත ප්‍රධාන මාර්ගයේ 24 km දුරින් නිස්කලංක පරිසරයක පිහිටි නිවසක් සහිත ඉඩමක් විකිණීමට ඇත.
* ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 700
* වේවැල්වත්ත පොලිසියට මිනිත්තු 10 යි
* ඉඩමේ ප්‍රධාන වශයෙන් තේ වගා කර ඇති අතර ගම්මිරිස්, පොල් , කෙසෙල් සහ අලිගැට පේර සහ රඹුටන් වැනි පළතුරුද වගා කර ඇත.
* දියඇලි සහිත සුන්ඳර ප්‍රදේශක පිහිටා ඇති මෙහි නිදන කාමර 04 යි
* මුළුතැන්ගෙය සහිත තනි මහලේ නිවසක් ඉදිකර ඇත.
* සීතල කාලගුණයක් සහ වේවැල්වත්ත මාර්ගයේ ප්‍රධාන දිය ඇලිවලට පහසුවෙන් ළඟා විය හැකි අතර එම නිසා නිවාඩු නිකේතනයක් ඉදි කිරීම සඳහා ද සුදුසු වේ.
* සින්නක්කර ඔප්පු
* ජලය / විදුලිය
පර්චස් 139 යි
මිළ ගණන් සාකච්ඡා කල හැකිය.
වැඩි විස්තර සඳහා විකුණුම්කරුවන් හා සම්බන්ධවන්න
Contact no: 0741 585 117
WhatsApp no: 0753 345 280
Social Plugin