දිස්ත්‍රික්කය - කොළඹ
නගරය - හෝමාගම
ආටිගලට 1.5 km නුදුරින් හරි හතරැස් අගනා බිම් කැබැල්ලක් කඩිනමින් විකිණීමට ඇත
* හෝමාගම 12 km
* හංවැල්ලට 2 km
* හෝමාගම ප්‍රාදේශීය සභාවේ අනුමත ප්ලෑන් ඔප්පු
* 219 බස් පාරට 50 m
* හෝමාගම මූලික රෝහලට මිනිත්තු 20 යි
* හංවැල්ල පොලිසියට 2 km
* ආටිගල කනිෂ්ඨ විද්‍යාලයට 800 m
* සියලුම බැංකු සදහා මිනිත්තු 10 පිවිසිය හැක
* මීගොඩ ආර්ථික මධ්‍යස්ථානට 2 km
* සුන්දර පරිසරය
* ජළය / විදුලිය
* සින්නක්කර ඔප්පු
* සියලු පහසුකම් සහිතය
පර්චස් ප්‍රමාණය 06 යි
සම්පූර්ණ මිළ ලක්ෂ 25 යි
(මිළ ගණන් සාකච්ඡා කල හැක)
Contact no: 0766 690 202
WhatsApp no: 0766 690 202


.jpeg)




.jpeg)


Social Plugin