Hot Properties

6/recent/ticker-posts

BAB498654: Two Story House for Sale in Kekanadura, Matara

 


දිස්ත්‍රික්කය - මාතර

නගරය - කැකණදුර

කැකණදුර නගරයට මීටර් 500 ක් නුදුරින් වටිනා ඉඩම සමග අංග සම්පූර්ණ දෙමහල් නිවසක් ඉක්මණින්ම විකිණීමට 

* කැකණදුර දුම්රිය ස්ථානයට මිනිත්තු 05 යි

* මාතර නගරයට 6 km

* සුන්දර මුහුදු තීරයට 4 km

* තල්පාවිල මහා විද්‍යාලයට 3 km

* මාතර මහා රෝහලට 4.5 km

* යටියනට මිනිත්තු 05 යි

* මාතර රාහුල / සුජාතා / සෙන්තෝමස් ඇතුලු සියලුම පාසල් සදහා මිනිත්තු 20 යි

* කැකණදුර ප්‍රාදේශීය සභාවට / සියලුම බැංකු / සුපිරි වෙළෙඳසැල් /ආර්ථික මධ්‍යස්ථාන සදහාද මිනිත්තු 05 ක කාලයක් ගතවේ

නිවස සහ ඉඩම පිළිබඳ විස්තර  

* කාමර 05 යි

* සාල 02 යි

* ගරාජ් 01 යි

* සින්නක්කර ඔප්පු 

* ජළය / විදුලිය 

* සියලුම පහසුකම් සහිත ඉඩමකි

* සුන්දර වටපිටාවකි

* පදිංචි වීමට ඉතාමත් සුදුසුයි..

* මහෝගනී, අඹ, තැඹීලි සහ තවත් වටිනා ගස් ඉඩමෙහි පිහිටා ඇත

පර්චස් 15.82 යි

සම්පූර්ණ මිළ රු. ලක්ෂ 130 යි

( මිළ ගණන් සාකච්ඡා කරගත හැකිය)

වැඩි විස්තර සදහා ගැණුම්කරුවන් අමතන්න

Contact no: 0717 550 524