#HNA538
නිවාඩුවේ අනුරාධපුර වන්දනාවේ යන ඔබටත් නවතින්න කියාපු තැනක් තමයි
අනුරාධපුර පූජා නගරයේ තිසා වැව අසල ඇති මේ
Nimsara Homestay Anuradhapura 

මෙහි ඔබට
* එක වර 12 දෙනෙකුට නාවාතැන් ගත හැක. 
* ආහාර පිසිමේ පහසුකම් ඇත.
* කිරි ආහර නොමිලේ 


* අවශ්ය නම් ආහර හා ප්රවාහන පහසුකම් සැපයනු ලැබේ. නැතිනම් ඔබට පිටින් ආහාර හා ප්රවාහන පහසුකම් ලබාගත හැක. 
* වාහන නවතා තැබිමේ පහසුකම් ඇත.
* කාමරයක මිල රු. 3,500/- .
* Rooms - 2
* Attachéd Bathrooms
* Non - Ac
අනුරාධපුර පුජා නගරයේ, රුවන්වැලිසෑයට, ශ්රී මහා බෝධියට විනාඩි 5ක් වැනි පොඩි වෙලාවකින් යා හැකිය 


.jpeg)









Social Plugin