Hot Properties

6/recent/ticker-posts

BTM676115: House & Annex in Colombo / අතුරුගිරිය ප්‍රදේශයේ 697 හෝමාගම කඩුවෙල ප්‍රධාන පාරට යාබදව ඔරුවල ප්‍රදේශයේ නිවස සහ ඇනෙක්සිය විකිණීමට

 


කොළඹ දිස්ත්‍රික්කය 

ඔරුවල

කොළඹ දිස්ත්‍රික්කයේ අතුරුගිරිය  ප්‍රදේශයේ 697 හෝමාගම කඩුවෙල ප්‍රධාන පාරට යාබදව ඔරුවල ප්‍රදේශයේ නිවස සහ ඇනෙක්සිය විකිණීමට තිබේ.

නිවස-

*කාමර 2

*කෑම කාමර 1

*නාන කාමර 1

*මුලුතැන්ගෙය 1

ඇනෙක්සිය -

*කාමර 1

*මුලුතැන්ගෙය 1

*නාන කාමර 1

*අතුරුගිරියට 2km

*කඩුවෙලට 3km

*හෝමාගම 5km

*නවගමුව දේවාලයට 4km

*කඩවත අධිවේගී පිවිසුමට 4km

*කඩුවෙල අධිවේගී පිවිසුමට 7km

*අතුරුගිරිය ප්‍රාදේශීය රෝහලට 1.5km

*ජලය විදුලිය සහිතයි

*නිරවුල් ඔප්පු

*තාප්ප හා ගේට්ටු සහිතයි 

*ප්‍රධාන මාර්ගයේ සිට නිවසට 75m

*නිවසට පිවිසීමට අඩි 12 මාර්ගය

*කෝටි 1.5

*පර්චස් 12

*මිල ගණන් සාකච්ඡා කල හැක

විමසීම් 📞 0717455452