Hot Properties

6/recent/ticker-posts

BTM676105: Land For Sale in Balummahara / ගම්පහ බැලුම්මහර prime land වෙන්දේසි ඉඩමේ එකට යාව ඇති පර්චස් 10 බැගින් කොටස් දෙකකින් යුතු පර්චස් 20

 ගම්පහ දිස්ත්‍රික්කය 

බැලුම්මහර 

ගම්පහ බැලුම්මහර ප්‍රධාන මාර්ගයට ආසන්නයෙන් මොරගොඩ හන්දියට නුදුරින් ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ blue mountain වෙන්දේසි ඉඩමට යාබදව prime land වෙන්දේසි ඉඩමේ එකට යාව ඇති පර්චස් 10 බැගින් කොටස් දෙකකින් යුතු පර්චස් 20ක  ඉඩමකි.

*ගම්පහ නගරයට 3km

*බැලුම්මහර හන්දියට 2km

*ගම්පහ කච්චේරියට 2km

*ජලය විදුලිය සහිත පුලුල් මාර්ග පද්ධතියකි

*ගංවතුරින් බාධා නැත

*බැංකු ණය ලබා ගත හැක

*මිනින්දෝරු සැලසුම් අනුමත කර ඇත

විශේෂ -මෙය පර්චස් 10 බැගින් වුවද විකුණනු ලැබේ

*පර්චසයක් 400 000

*පර්චස් 20

විමසීම් : 0777755293