දිස්ත්‍රික්කය - ගම්පහ
නගරය - කැලණිය
කැලණිය නගරයට ආසන්නයේ ඉතාමත් වටිනා, ආදායමක් ඉපැයිය හැකි නිවාස 3ක් සමග restaurant එකක් ඉක්මනින්ම විකිණීම සදහා.
*කඩුවෙල highway එකට කිලෝම්ටර් 3යි ,
*මානේවත්ත පන්සල හා මානෙල්වත්ත campus එකට මීටර් 950,
*කැලණි පන්සලට 4 km
*වොටර්වර්ල්ඩ් මින්මැදුර ඉදිරිපිට , මෙම නිවස සහ ව්‍යාපාරික සථානය පිහිටා ඇත.
*නිවසේ පහල තට්ටුවේ restaurant එකක් ඇත.
*නිවාස 3ක්, කාමර 2යි,
*සාලය
*මුළුතැන්ගෙය
*බාත්රුම් 1,
*රුපියල් 25,000/= බැගින් මාසික කුලියට දී ඇත.
*සෑම නිවසක් සදහාම ජලය සහ විදුලි පහසුකම වෙන වෙනම ලබාගෙන ඇත.
නිවසේ හිමිකරු ට අයිති නිවස කාමර ක් 3
*සාලය
*මුළුතැන්ගෙය
*බාත්රුම්2යි,
*Resturan එකෙන් දිනකට රු 3,500/- ලැබෙන ලෙස rent කර ඇත.
*පහළ වාහන නවතා තැබීමේ පහසුව ඇත
*පර්චස් ප්‍රමාණය 12.5
*මිල ගණන් කෝටි 4යි ලක්ෂ 50
Whatsapp number: 0763 739 701
Contact number:
0759 918 195
.jpeg)
Social Plugin