Hot Properties

6/recent/ticker-posts

BRN640324: Three Storied House for Sale in Kurunegala

 


දිස්ත්‍රික්කය - කුරුණෑගල

නගරය - කුරුණෑගල

කුරුණෑගල නගරයට 7 km කී.

කුරුණෑගල මීගමුව ප්‍රධාන මාර්ගයට දුර  50m කී.

කුරුණෑගල මීගමුව පාරේ පිදුරුවැල්ල හන්දිය පහුකර මීටර් 750m ඉදිරියට 

එනවිට අංග සම්පූර්ණ මෙම තෙමහල් නිවස පිහිටා ඇත.

මෙම නිවස සම්පූර්ණයෙන්  ඉංජිනේරු ගලෙන් සාදා ඇති අතර,සියලුම 

පහසුකම් වලින් යුක්තව පවතී..

මෙම තෙමහල් නිවාස,

වාහන දෙකක් එකවර නවතා තැබිය හැකි ගරාජය,

මුලු මිදුලම interlock ගල් අතුරා ඇත,

පලමු මහල:

නිදන කාමර 1

නාන කාමර 1

කාර්යාල කාමර 1

විශාල සාලය

පැන්ට්‍රිය

දෙවන මහල:

නිදන කාමර 2

නාන කාමර 1

Tv lobby 1

තුන්වන මහල:

විශාල open arria

පිහිනුම් තටාකය සදහා අත්තිවාරම් දමා ඇත

(වායු සමනය කරනලද විශාල නිදන කාමර 3ක්,

Attach Bathrooms දෙකක්,

A/C Office Room එකක් ද ඇත.

මුලු නිවසම වායුසමනය කර ඇත(A/C).)

මුළු නිවසම ටයිල් දමා ඇත.

මිට වසර හතරකට පෙර මෙම නිවස ඉදිකිරීමට මාහට වැය වී 

ති සම්පූර්ණ මුදල රුපියල්  කෝටි 5කී.

සම්පූර්ණ වර්ග අඩි 6,300sft කී.

මිළ කෝටි 4.90 කී.

වාහන මාරුවක් ද සැලකේ

අමතන්න: 0777 679 597   (Achintha Wijesinghe)