Hot Properties

6/recent/ticker-posts

BRN640316: House for Sale in Kalutara

 


දිස්ත්‍රික්කය - කළුතර 

නගරය - කළුතර

කළුතර සිට කිලෝමීටර් එකහමාරක් දුරින් මෙම අලංකාර නිවස පිහිටා ඇත.

නිදන කාමර හතරයි මුළුතැන්ගෙය 

බාත්රුම් එක 

සාලය 

ගබඩා කාමරය

සහිත වේ.

වට තාප්පය ගසා ගේට්ටු දමා ඇත .

සිවිලිං ගසා ඇත

ජලය නල ජලය සහ ළිං ජලය ඇත .

විදුලි පහසුකම් සපයා ඇත.

දොඩම්ගොඩ අධිවේගී මාර්ගයට කිලෝමීටර් 12 කි ඥානෝදය ජාතික පාසල, 

කළුතර බාලිකා ජාතික පාසල නිවසට ආසන්නව ඇත. කළුතර බෝධියට 

කිලෝමීටර් එකහමාරකි.

පර්චස් 20

මිල ලක්ෂ 135

මිල ගණන් සාකච්චා කර හැක 

විමසීම්:  0773 473 525